Sunday, July 27, 2014

??????

අවුරුද්දකට පමණ පෙර මහාචාර්ය රොහාන් සමරජීව සම කතෘත්වයෙන් ලියපු අපට ගැලපෙන ආර්ථික %මවේද නම් වූ පොතේ එළිදැක්වීමේ උලෙළේ විනාඩි පහක දහයක කෙටි සමාලෝචනයක් කරන්නට මට මහාචාර්යතුමාගෙන් ආරාධනයක් ලැබුණා' රාජකාරී මට්ටමෙන් රැස්වීම් වලදී අප අතර ඇතිවූ සංවාදයන් ඇරුණහම මම එතුමාව ළඟින් ආශ% කර නැහැ' මට ලැබුණු ලොකුම දේ තමයි එළි දක්වන්නට පෙර පොතේ පිටපතක් ලැබීම' ඒත් එළිදැක්වීම තිබුණු දවසේ උදේ මම මහාචාර්යතුමන්ට කතා කර මම කීවා මා එයට සහභාගී නොවන බව සහ එයට හේතු' මහාචාර්යතුමා මා සමග එකඟ වුණු බව පෙනුණත් මා අනුමාන කළ පරිදිම අපේ ආශ% එතනින් නැවතුණා'
අපි සියළු දෙනා වැඩ කරන්නේ දේශපාලන-ආර්ථික වටපිටාවක් තුළ වීම අමතක කරන්නට නරකයි' මම කියන්නට උත්සාහ කළේ පොතේ අන්තර්තය ගැන. මට එකඟ වන්නට බැරි කාරණා එහි තිබුණා' ඇත්තටම කියනවා නම් මහාචාර්යතුමා මට ආරාධනය කළෙත් නිසාමයි කියා මට ඔහු කලින්ම කියා තිබුණා' එහෙත් යම් යම් කරුණු දිහා හුදෙක් විරෝධී-දේශපාලන ඇහැකින් පමණක්ම බලන එකට මට එකඟ වන්නට බැහැ'    

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...